Reports, follow-ups සහ reminders
Clinic එකට approved WhatsApp utility templates යවන්න පුළුවන්. Demo එක English, Sinhala, Tamil template examples සහ dashboard preview එකක් පෙන්වයි.
Template workflow
- Booking confirmation සහ reminder utility templates.
- Dashboard එකෙන් template preview කර queued send කළ හැකියි.
- English, Sinhala, Tamil language tabs.
- Production approval වලට පෙර template names client clinic එකට අනුව වෙනස් කළ හැකියි.
කෙටි පිළිතුර
Clinic එකට approved WhatsApp utility templates යවන්න පුළුවන්. Demo එක English, Sinhala, Tamil template examples සහ dashboard preview එකක් පෙන්වයි.
Template wording Meta rules සහ clinic approval අනුව සකස් කළ යුතුයි.
Template ප්‍රශ්න
Templates Meta approve කළ යුතුද?+
ඔව්. Production WhatsApp templates 24-hour window එකෙන් පිටත යවන්න Meta WhatsApp Manager තුළ approve කළ යුතුයි.
Clinic එකට අනුව wording වෙනස් කළ හැකිද?+
ඔව්. Clinic name, phone, services, languages, reminders සහ staff alerts එක් එක් client ට අනුව වෙනස් කරයි.
Ready to turn this demo into a client clinic bot?
Send the clinic type, required languages, Meta Business status, and whether you need quick replies only or the managed dashboard package.
Quick replies: LKR 12,000 one-time · Managed: LKR 75,000 setup + LKR 15,000/month