Doctor callback සහ staff handoff
Bot එක short summary එකක් collect කර staff dashboard එකට route කරයි. Staff manual reply කළාම bot එක pause කර conversation එක clear ලෙස කරගෙන යා හැකියි.
Handoff workflow
- Dashboard එකෙන් staff manual reply කරන විට manual takeover.
- Doctor callback details collect කරයි, instant doctor access promise නොකරයි.
- Urgent හෝ unsafe messages staff වෙත route කළ හැකියි.
- Language, lead status, last message වගේ labels staff ට පේනවා.
කෙටි පිළිතුර
Bot එක short summary එකක් collect කර staff dashboard එකට route කරයි. Staff manual reply කළාම bot එක pause කර conversation එක clear ලෙස කරගෙන යා හැකියි.
Medical diagnosis හෝ prescription language bot reply තුළ නොදිය යුතුයි. Unclear/urgent requests staff වෙත යවන්න.
Handoff ප්‍රශ්න
Staff reply කළාම bot එක නැවත reply කරනවද?+
Managed setup එකේ staff reply කළ conversation එකට bot pause කළ හැකියි, එවිට patient ට duplicate answers ලැබෙන්නේ නැහැ.
Admin ට reply content edit කරන්න පුළුවන්ද?+
ඔව්. Firestore settings හරහා approved admins ට greeting, menu wording, AI prompt සහ reply rules update කළ හැකියි.
Ready to turn this demo into a client clinic bot?
Send the clinic type, required languages, Meta Business status, and whether you need quick replies only or the managed dashboard package.
Quick replies: LKR 12,000 one-time · Managed: LKR 75,000 setup + LKR 15,000/month